සාමාන්‍යයෙන් ගත්තාම Testing ප්‍රධාන වශයෙන් දෙයාකාරයක් තියනවා. එකක් තමයි Inputs දාලා Output එක පරික්ෂා කරන එක. එකට කියන්නේ Black box testing කියලා. අනික තමා White box testing / Glass box testing. මෙතනදි Code statement, Structure එකින් එක පරික්ෂා කිරිමක් සිදුවෙනවා. ඉතින් ඔන්න ඔයවිදියට testing ක්‍රම රාශියක් තියනවා සාමාන්‍යයෙන් use කරන. එවයින් තොරාගත් කිහිපයක් සරළව හා කෙටියෙන් පහළින් විස්තර කරලා තියනවා.
Thursday, May 31, 2012
Testing Methods

Monday, May 28, 2012
Sunday, May 27, 2012
Saturday, May 26, 2012
QA Engineer කෙනෙක්ගේ Work flow එක.
අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ QA Engineer කෙනෙක්ගෙ Career path එක ගැන. ඒක ගැන කතා කරන්න ඉස්සෙල්ලා එයාගේ Work floor එක ගැන ලිව්වොත් හොදයි කියලා හිතුනා.
මුලින්ම කරන්නේ System එක අරගෙන එකේ Test plan එක හදා ගන්න එක. එක එක Requirement test කරන දවස් දළ වශයෙන් සටහන් කරගන්න එක තමයි සරළව කිව්වොත් ඔතනදි කරන්නේ. මෙක හදන්න QA engineers ලට අමතරව Team එකේ PM, Tech lead, Developers ලා කට්ටියම සහභාගි වෙනවා. මෙතනදි හදලා නැති කොටස් තියනවානම් එවාට අවසාන දිනයක්(Deadline) ලබාදිමත් සිදුකරනවා. මෙහෙම Test plan එක හදාගෙන ඉවර වෙලා ඉළගට කරන්නේ Test Cases හදන එක. Test Cases එකක් කියන්නේ එක Requirement එකක් test කරන අකාරය සටහන් කල ලියවිල්ලක් (Document එකක්). මෙතනදි අදාළ Function එක නිවරදි දත්ත දුන් විට වැඩකරනවාද වැරදි දත්ත දුන් විට වැඩනොකරනවාද කියා ද Test කලයුතු වෙනවා. පහළ තියන පින්තුරේ Testing Process එක සරළව දක්වලා තියනවා.

Saturday, May 19, 2012
Software Engineer කෙනෙක්ගේ Career path එක.
අද ලියන්න හදන්නේ Software Engineer කෙනෙක්ගේ සමාන්‍ය Career path එක ගැන. ඇත්තටම මෙහෙමයි කියලා හරියටම කියන්න අමරුයි(මොකද ඒක පුද්ගලයා මත රදා පවතිනවනේ. එකයි ). එත් දළ අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.
උඩින් පෙන්නලා තියන රුපේ තියනවා සාමාන්‍යයෙන් Software engineer කෙනෙක් ගේ career path එක. කොහොම උනත් මුලින්ම ඉතින් යන්න වෙන්නේ Trainee කෙනෙක් විදියට තමයි. ලංකාවේ බොහොමයක් රජයේ විශ්වවිද්‍යාල වලින් නම් සමාන්‍යයෙන් තුන්වෙනි වසරේ දෙවැනි සෙමෙස්ටරය පටන් ගනිද්දි ශිෂ්‍යයන් ප්‍රයොගික පුහුණුව සදහා රජයේ හෝ පුද්ගලික ආයතන කරා යොමු කරනවා.
Monday, May 7, 2012
SDLC - Software Development Life Cycle
SDLC එහෙමත් නැත්නම් Software Development Life Cycle කියන්නේ Software එකක ජිවන චක්‍රය කියන එකයි. තවත් සරළ කලොත් Software එකක් හැදෙන්නේ කොහොමද කියන එකයි. පහත දැක්වෙන පින්තුරේ එක සරළ ලෙස සටහන් කරලා තියනවා. මෙහෙම SLDC එක ගැන කියන්න ගත්තේ එකේන් අපිට සරළව හා පැහැදිලිව Software
Company එකක ඇතුලේ තීයන ජොබ් Position ගැන දැන ගන්න පුළුවන් හින්දා.
software එකක් හදද්දි ප්‍රධාන අවධි 5ක් ඔයලාට පේනවා ඇති.

- Requirement Analysis
- Design & Development
- Quality Assurance & Testing
- Implementation & Development
- Maintenance & Support
Subscribe to:
Posts (Atom)