අපි කරන්න යන්නේ මොකද්ද කියලා පාඨකයන්ව පොඩි දැනුවත් විමක් කරන්න තමයි මේ පොස්ට් එක ලියන්නේ. ඇත්තටම අද කලේ IT ක්ෂේත්‍රය සඳහා ගොඩක් තරුණ පිරිස නැබුරු වෙලා තියෙනවා. එවගේම තමා මේ සදහා රජයේ මෙන්ම පෞද්ගලික අංශ වලද විවිධ ආකාරයේ පාඨමාලා සුදානම් වෙලා තියනවා. ඒ උනත් බොහො පිරිසක් IT රැකියාවකට එන්නට පලමුව එහි තියන රැකියා ක්ෂේත්‍ර මොනවාද? , එක් එක් ක්ෂේත්‍ර සඳහා තියෙන්න ඔන සුදුසුකම් මොනාවද? කියලා තේරුමක් නැ. ඇත්තටම ගත්තොත් එ ගැන දැනගන්න තියන සම්පත් ප්‍රමාණය ඉතා අල්පයි. ඉතින් එ අඩුව පුරවන්න තමයි අපේ මේ උත්සහය.....
Good work Kalpa. Carry on.
ReplyDeletethak you manasi.
ReplyDeleteela ela machan keep it up
ReplyDelete