Wednesday, March 14, 2012

හැදින්විම

අපි කරන්න යන්නේ මොකද්ද කියලා පාඨකයන්ව පොඩි දැනුවත් විමක් කරන්න තමයි මේ පොස්ට් එක ලියන්නේ. ඇත්තටම අද කලේ IT ක්ෂේත්‍රය සඳහා ගොඩක් තරුණ පිරිස නැබුරු වෙලා තියෙනවා. එවගේම තමා මේ සදහා රජයේ මෙන්ම පෞද්ගලික අංශ වලද විවිධ ආකාරයේ පාඨමාලා සුදානම් වෙලා තියනවා. ඒ උනත් බොහො පිරිසක් IT රැකියාවකට එන්නට පලමුව එහි තියන රැකියා ක්ෂේත්‍ර මොනවාද? , එක් එක් ක්ෂේත්‍ර සඳහා තියෙන්න ඔන සුදුසුකම් මොනාවද? කියලා තේරුමක් නැ. ඇත්තටම ගත්තොත් එ ගැන දැනගන්න තියන සම්පත් ප්‍රමාණය ඉතා අල්පයි. ඉතින් එ අඩුව පුරවන්න තමයි අපේ මේ උත්සහය.....



3 comments: